DANEEL PROJECT REVIEW සිංහලෙන්…

DQmevm8daXGb6RzcMK3CQ5YzGCTWguz28u2HkHh98ozwBSk

           Daneel කියන්නෙ artificial intelligence platform එකක් එනම් කෘතිම බුද්ධියෙන් වැඩ කරන cryptocurrency platform එකක් ico project එකක් AI system එක ප්‍රධාන project එක කරගෙන කරන ico වලට ගොඩක් අයගෙ වැඩි කැමැත්තක් නැ. මොකද ගොඩක් AI system fail නිසා.නමුත් daneel.io වල නම් එක එසෙ වෙන එකක් නැ කියලා අනිවාර්යයෙන්ම ඔයාට තෙරෙයි ඉස්සරහට මම මෙ ගැන විස්තර කරන කොට.Read more….

අලුතින්ම එකතුවූ APPLE සාමාජිකයා…

Screenshot (367)

I Phone කිව්වම ඉතින් අපි කව්රුත් දන්නවනෙ එකට ගහන්න phone එකක් නැ කියල. මේ නිසා ගොඩක් දෙනෙක් බලාගෙන හිටියනෙ අලුතින්ම එන I Phone 8 එක මොන වගෙද කියල. I Phone 8 එනකම් බලාගෙන හිටපු හැමොටම ඔන්න එකට අමතරව I Phone X/10 කියල අලුත්ම Phone එකකුත් release කරලා තියනවා.තව Apple Watch එකකුත් release කරලා කියල තමයි…Read more…

Active/Passive income…

9

මොනවද මේ Active income, Passive income කියන්නෙ, ඔබ දන්නවා කුඩා කාලයේ ඉදල ඉගෙනුම ලබල අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ හොද රැකියාවක් කරන්න සුදුසුකම් ලබා ගැනීමක් නෙ…Read more…

සියල්ලට කලින්…

sl1

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ආරම්භ කිරීමට පෙර ඔබ ඔබ ගැන තක්සේරුවක් කරගැනීම ඉතාමත් වටිනා දෙයක්.මන්ද ගොඩක් දෙනෙක් තමන්ගේ මුදල් නාස්ති කරගැනීමට ප්‍රධාන හේතුවක් නම් තමන් ගැන තමන්ට හරි අවබෝධයක් නොමැති වීම. (ඇගිල්ලේ තරමට එපයි ඉදිමෙන්න 😉 ) ඉතින් මේ ලිපියෙන් ඔබට ඔබගැන හරි අවබෝධයෙන් මේ field එකට බහින්න උදව්වක් Read More…

සත්සිත ගැන…

sansithaa

Emoney කියන වචනය ඇහෙන විටම අපේ ගොඩක් දෙනෙක් තුල තියෙන්නේ හරිම වෙනස් අදහසක්.එකට හේතු කීපයක්ම තියනවා එක්කෝ හරියට නොදන්නා කම නැත්තම් එක එක කෙනාගෙන් අහල දැනගත්ත වැරදි ක්‍රම.Emoney එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියන කාරණය අද ලෝකයේ සීග්‍රයෙන් ජනප්‍රිය වී හමාරයි.Read More…